කහවත්ත, ඕපාතවත්ත ප්‍රදේශයේ සිදු වූ තාගන් පාප්පු නැමැති කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගින් දිගටම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන බව පොලීසිය පවසයි.
එම කණ්ඩායමට සහාය දැක්වීමට මාතර කොට්ඨාශයේ සහ තංගල්ල කොටිඨාශයෙන්ද නිලධාරින් කණ්ඩායමක් එම ප්‍ර දේශයට පිටත් කර ඇතැයිද අදාළ ඝාතනය පිළිබඳව වන පරීක්ෂණයන්හි තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත පැහැදිලි කරමින් පොලීසිය කියයි.
එසේම ඝාතනය පිළිබඳව පුද්ගලයින් 50 ගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.