ඔරුගොඩවත්ත කන්ටේනර් බහාලුම් අංගනයේ කන්ටේනරයක තිබි හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනිමේ සිද්ධියට මුල් වූයේ පොලීසිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම සිද්ධියට ශ්‍රී ලංකා රේගුව මුල්වූ බවට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තොරතුරු වාර්තා කළත් එ ්සඳහා මුල් වූයේ පොලීසිය බවද පොලිස් මාධ්‍ය අංශය කියයි.
