පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928ක් ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකගේ ඉදිරිපිට අද (15දා) විනාශ කෙරණි.
ශ්‍රී ලංකාවේදී ප්‍රථමවරට මේ සා විශාල කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කළ පළමු අවස්ථාව මෙය විය.පුත්තලම ප්‍ර දේශයේ දැඩි තාප උඳුණක දමා මෙම කොකේන් තොගය විනාශ කරන ලදී.
ඡායාරූප - සුදත් සිල්වා
( ඡායාරූප : සුදත් සිල්වා )