ශ්‍රේෂ්ඨාධිකරණයේ නව අගවිනිසුරු වශයෙන් කේ. ශ්‍රී පවන් මහතා පත්කොට තිබේ.
එක් දිනක් සඳහා නැවතත් අගවිනිසුරුධුරයට පත් ශිරාණ් බණ්ඩාරනායක මහත්මිය අද (29දා) සිය ධුරයෙන් විශ්‍රාම ගත්තාය.
දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරු වන්නේ කේ. ශ්‍රී පවන් මහතායි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිධුරයේ දිවුරුම් දුන්නේද කේ. ශ්‍රී පවන් මහතා ඉදිරියේය.