එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර නායක මෙන්ම හිටපු අවි සැපයුම්කරු කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. පිළිබඳ වාර්තාව තවත් මාහ හයකින් අධිකරණයට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ජනතා විමක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අභියාචනාධිකරණට ගොනු කළ නඩුව අද විභාගයට ගත්තේය.