හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධකර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නැති බව එහි මහ ලේකම් කබීර් හෂීම් මහතා සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු යළි එජාපයට එක්වීමට හිටපු අමාත්‍යවරයා අවස්ථා තුනකදී උත්සහ කළ බවද ඔහු සඳහන් කරයි.