කෘති්රම වැසි මගින් ජල සම්පාදනය, පසු අස්වනු තාක්ෂණය ඇතුළුව කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය භාවිතය පිළිබඳ වැඩසටහන් ශ්රී ලංකාවට හඳුන්වා දීමට තායිලන්තය සූදානම් වෙයි.
ශී්ර ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඔස්සේ සහය ලබාදීමට තායිලන්තය අපේක්ෂා කරයි.
අද (21දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමු වූ ශී්ර ලංකාවේ නව තායිලන්ත තානාපතිනි චූලමනී චට්සුවාන් මහත්මිය බව ජනපතිට දැනුම් දුන්නේය.
තායිලන්ත රජතුමාගේ උපදෙස් පරිදි මෙම සහය ශී්ර ලංකාවට ලබාදෙන බව ද තානාපතිනිය සඳහන් කළාය.