කූරගල පුරාවිද්‍යාත්මක භූමියේ ඇති මතභේදයට තුඩුදුන් මුස්ලිම් පල්ලිය වහාම ඉවත් කරන්නට තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පවසයි.
ඒ අනුව ඉවත්කෙරෙන පල්ලිය වෙනම ස්ථානයක ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡාවකින් පසු එකඟතාවකට එළඹ තිබේ.