www.ada.lk
2026 සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා
(VIDEO) එච්.අයි.වී. අසාදනයට ලක්ව ඇති බව පවසමින් කුලියාපිටියේ පාසලකට ඇතුළත්වීමට නොහැකිව සිටින දරුවාට පාසලක් ලබාදීමට තමා මැදිහත්වන බවත් එවැනි සිද්ධියක් ඇතිවූයේ සමාජයේ නොදැනුවත් බව නිසා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනපතිවරා මේ බව සඳහන් කළේ අදාළ දරුවාගේ මව සමග දුරකතනයෙන් සම්බන්ධ වෙමිනි. ජනපතිවරයාගේ උපදෙස් මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එහි ගොස් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන ජනපතිවරයා හා කතා කිරීමට අදාළ මවට අවස්ථාව ලබාදුන්නේ. මව හා සාකච්ඡාකරමින් ජනපතිවරයා ඉහත අදහස් පැවැසීය.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd