කුලසේකර එයි, ධම්මික යයි
- 18 02 2014
- 16:24
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් මන්ත්රීවිතාන
බංග්ලාදේශය සමග පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක් වූ නුවන් කුලසේකර අද (18දා) දිවයිනට පැමිණීමට නියමිතය. කුලසේකරගේ නැවත පැමිණීම හේතුවෙන් හිස් වූ ඔහුගේ ස්ථානයට ධම්මික ප්රසාද් නම්කර ඇති අතර, ඔහු හෙට (19දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.