කුරුවිට පොලිස් බලප්රදේශය තුළ සිදු කළ වැටලීම්වලින් රුපියල් ලක්ෂ 76ක ආදායමක් උපයා රජයට ලබා දුන් බව කුරුවිට පොලීසිය පවසයි.
ඒ අනුව එහි රථ වාහන අංශය මඟින් පැවරූ නඩු සඳහා රුපියල් ලක්ෂ 54ක් ද‚ දූෂණ මර්දන ඒකකය විසින් ප්රදේශයේ සිදුකළ වැටලීම්වලින් පැවරූ නඩු 384ක් සඳහා රුපියල් ලක්ෂ 22 ආසන්න මුදලක් උපයා රජයට ලබාදුන් බව කුරුවිට පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම