පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් අද (01දා) කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14 දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.අද පැමිණිල්ලේ සාක්ෂි ලබාදීම සඳහා කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 03 රෙජිස්ට්‍රාර් චමෙන්ද්රා අධිකාරි මහත්මියද කැඳවා තිබුණි.
වසන්ත රෝහණ