හෙරොයින් ග්‍රෑම් 13 ක් ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.
හෙරොයින් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීම නිසා මෙලෙස ජීවීතාන්තය දකිව වු සිර දඩුවම් නියම වුයේ බොරැල්ලේ සීවලීපුර පදිංචි කේ. සංජිත් කුමාර නමැත්තෙකුටය.