මාධ්‍යවේදී කිත් නෙයාර් මහතාට පහරදීමේ සිදධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූවන් අතර යුද හමුදාවේ මේජ්ර්වරයෙක්ද වෙන බව පොලීසිය පවසයි.
ද නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කරතෘවරයෙකු වන කීත් නෙයාර් මහතාට 2008 වසරේදී ප්‍රහාරයක් එල්ල විය.ඔහු පැහැරගෙන ගොස් පහරදී දිනකට පසුව සිය නිවස අසළ දමාගොස් තිබුණි. ඉන් අනතුරුව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ නෙයාර් මහතා පසුව රට අතැර ගියේය.4