ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපන මැයි රැළියක් පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ උවමනාවට බව ආණ්ඩුවට එක්වූ නව නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
සිය ෆේස් බුක් ගිණුමට අදහස් දක්වන ඔහු තවදුරටත් පවසන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡාවෙන් පසුව කිරුළපන මැයි රැළියක් පැවැත්වීමට තිරණය කළ බවයි.
එම සාකච්ඡාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ අදහස වූයේ ගාල්ල මැයි රැළියට එක්වීම හෝ නොගොස් සිටිම බවද පැවැසීය
ෆේස්බුක් සටහන