මෙවර කිරුලපනදී පවත්වන්නේ හොරුන්ගේ මැයි රැලියක් බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (26) සිරිකොතදී පැවසීය.
මෙවර එ.ජා.ප. මැයි රැලිය කෙළඹදීත් ශ්‍රී.ල.නි.ප. මැයි රැලිය ගාල්ලේදීත් පවත්වද්දී කිරුලපන මැයි රැළියක් පවත්වන්නේ හොරුන් ආරක්ෂා කිරීම වෙනුන් යැයිද අමාත්‍යවරයා කීය.
මෙම සමාජ ක්‍රමය හා ඊට විරුද්ධව එජාපය ක්‍රියා කරන බවත් වැඩකරන පංතියේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් එජාපය සැමදා පෙනී සිටීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.