අවිස්සාවේල්ල කර්මාන්ත උද්‍යානයේ ප්‍රධාන පෙළේ ඇගලුම් කම්හලක ආහාර විස වීමක් හේතුවෙන් අද (23දා) උදෑසන සේවිකාවන් 194 කු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මේ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය සහ සීතාවක මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
අවිස්සාවේල්ල විශේෂ වාර්තාකරු