ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. නාවින්න අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වූ අයුරින් ඉදිරියේදී තවත් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් එජාපයට එක්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා පැවැසීය.
වරකාපොළ පැවති වැඩසහටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.