නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතකර සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් 8 දෙනා එක් අයෙකුට රුපියිල් ලක්ෂය බැගින් වූ වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිමට ගම්පහ මහාධිකරණය අද (26දා) නියෝග කරනු ලැබීය. ඔවුහු දින 75ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.