පොලිස් නිලධාරීන්ගේ දැනුම සහ නිපුණතාවය වර්ධනය කිරිමට අදාළව ඔවුන්ට උපාධි හා විද්‍යාපති උපාධි හැදෑරීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලය හා පොලිස් දෙපාර්තමේන්තුව ගිවිසුමකට එළැඹීට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා සහ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් අවබෝධතා ගිවිසුමට එළෑඹෙන 14දා අත්සන් කිරීමට නියමිතය.