කැළණි පෙරහර වෙනුවෙන් වාහන ගමනයේ වෙනසක්
- 21 01 2016
- 13:13
- {{hitsCtrl.values.hits}} views
- . .
කැළණිය රජමහ විහාරයේ වාර්ශිකව පවත්වන දුරුතු පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර හෙට (22දා) වීදි සංචාරය කරන හෙයින් හෙට පස්වරු 8.00 සිට අලුයම 1.00 දක්වා මාර්ග කිහිපයක රථවාහන ගමනය සීමා වන බවත් ඒ වෙනුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය දන්වා සිටියි.
පොලීසිය නිකුත් කළ නිවේදනය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
