ශ්‍රී ලංකාව තුළ අලුතින් කැසිනෝ අාරම්භ කිරීම සඳහා ඉඩක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිංගප්පූරුවේ නිල සංචාරයකට එක්ව සිටි අග්‍රාමාත්‍යවරයා එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවූ අවස්ථාවේදී එ් බව පැවැසීය.
පසුගිය රජය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට කැසිනෝ අාරම්භ කිරීමට කටයුතු කළ අයුරින්
නව රජයද එ් සඳහා අවසර දෙන්නේදැයි අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ අලුතින් බලපත් නිකුත් නොකරන බවයි.