කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නවක විශ්වවිද්‍යාල සිසුන් 400කට නේවාසික පහසුකම් ඉල්ලමින් අද (26දා) සවස එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු උද්ඝෝෂණයක නිරතවූහ.
ප්‍රධාන දොරටුව අසලින් සිසුන් විසින් ආරම්භ කළ විරෝධතාකරුවෝ පසුව පරිපාලන ගොඩනැගිල්ල වෙතද ගොස් උද්ඝෝෂණ කළහ.