ආසාදිත තත්ත්වයක් හේතුවෙන් වසා දමා තිබූ කැලණිය විශ්වවිද්‍යාලය අනිද්දා (12දා) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත්, එය ජූනි 01 දක්වා කල්ගිය බව විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.නේවාසිකාගාර සිසුන් මැයි 31 වැනි දින දහවල් 12.00 ට පසු විශ්වවිද්‍යාලය වෙත වාර්තා කරන ලෙසද පරිපාලනය දන්වා සිටියි.