අම්බලන්තොට චිත්‍රාගල ,කපුගොවිපොළ ප්‍රදේශයේ නිවසකදී කැරට් කැබැල්ලක් සිරවී වයස අවුරුදු 1 1/ 2 ක පමණ පිරිමි දරුවෙකු මියගොස් තිබේ .
දරුවාගේඅතට කැරට් අලයක් ලබා දී මව වෙනත් කාර්යයක නිරතවී සිටින අතරතුර, මෙසේ කැරට් කැබැල්ලදරුවාගේ උගුරේ සිරවී තිබේ.
දරුවා අම්බලන්තොට රෝහලට රැගෙන එනවිට මියගොස් තිබේ. සේනුක ලක්ෂිත නමැති දරුවෙකු මෙසේ ජීවිතකෂයට පත්ව ඇති අතර,රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ දරුවාට මූලික ප්‍රතිකාර ලබාදීමක් සිදුකළා නම් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට අවස්ථාව තිබුණු බවයි.