නව කැබිනට් මණ්ඩලය පත්කිරීම කම්කරු දිනය දා උදෑසන සිදුකරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ හරහා මහා සංඝරත්නය ඉදිරිපත්කර ඇති ගැටලුවලට විසඳුම් ලැබෙන බවත් ජනපතිවරයා පැවැසීය.
අද (27දා) පස්වරුවේ දඹුල්ල ශ්රී වළගම්බා පිරිවෙන් විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව ජනපතිවරයා මේ බව සඳහන් කළේය.