ඉදිරි කාලයේදී කැබිනට් සංශෝධනයක් සිදුවුවහොත් ඕනෑම අමාත්‍යාංශයක් බාරගැනීමට අමාත්‍යවරුන් සූදානම් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (02දා) පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, වවුනියාව මහරෝහලේ රුපියල් මිලියන 80ක වියදමින් ඉදිකළ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.