ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය 25 ට වඩා වැඩි විය හැකි යැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සංයුතියේ බහුතරය දිනාගැනීමට අමත්‍ය ධුර 25 ට වඩා වැඩි සංඛ්‍යාවක් ලබාදීමට සිදුවන බවයි.
අමාත්‍ය මණ්ඩලය 25 ට වඩා අඩුවන්නේ අප්‍රේල් මාසයේ පිහිටුවන නව රජයෙන් බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.