විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නිදහස් පක්ෂ කැබිනට් අැමතිවරුන් හයක් අාණ්ඩුවෙන් ඉවත් වීම හේතුවෙන් එම අමාත්‍ය ධුර කෙටි කාලයකට තවත් කැබිනට් අැමතිවරුන් සිව් දෙනෙක් යටතට පත් කර අැත.
අචාර්ය සරත් අමුණුගම - විද්‍යා හා තාක්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
රංජිත් සියඹලාපිටිය - අාපදා කලමණාකරණ
ෆයිසර් මුස්තාපා - ක්‍රීඩා
මලික් සමරවික්‍රම - සමාජ සවිබල ගැන්වීම, කම්කරු