2016 අයවැය (විසර්ජන පනත් කෙටුම්පත) විවාදයට ගන්නා කාරක සභා අවස්ථාවේ තෙවැනි දිනයට අඳාළ විවාදය අද (05) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විවාදය ආරම්භකළේය. ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමත්‍යාංශය, යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතය.