www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
වැඩිදියුණු කරන ලද කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (04දා) ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල, අතිරේක සාමාන්‍යාධිකාරී කේ.රාජපක්ෂ, ක්‍රියාකාරී අධ්යක්ෂ රොෂාන් ගුණවර්ධන, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි, නැනෝ තාක්ෂණික ආයතනයේ අධ්යක්ෂ රිස්ට් සයීඩ් සහ එහි විධායක අධ්යක්ෂ හරින් විජේරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd