ගොවීන් සදහා පොහොර සහනාධාරය වෙනුවෙන් මුදල් ලබාදීමේ ජාතික වැඩසටහන සහ වස විස නැති ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ මාකදුර කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන ලද කාබනික ගොවිතැන සදහා වූ විශිෂ්ටතා කේන්ද්‍රය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදු විය.
කාබනික ගොවිතැන සදහා වූ විශිෂ්ටතා කේන්ද්‍රය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.