ශ්‍රී ලංකා කාන්තාවන් දෙදෙනෙකු වහල් සේවයේ යෙදවිමේ වරදට සැකපිට ශ්‍රි ලංකා ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීම අයසිලන්ත පොලීසිය සමත්ව තිබෙනවා.මෙම කාන්තාවන් දෙදෙනා නිවසේ බිම් මහලේ රඳවාගෙන තිබෙන බවත් අයිස්ලන්ත මාධ්‍ය වාර්තා කරනවා. අයිස්ලන් සමාගමක උපකොන්ත්‍රාත් කරුවෙක් ලෙස සැකකරු කටයුතු කරන බවයි පොලීසිය පවසන්නේ.