ආගරපතන ප්රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකදී කාන්තාවක විසින් බුදුරුව සහිත සාරියකින් සැරසී සිටිනු දක්නට ලැබුණි.
එය සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේගේ හිස කොටස මෝස්තරයක් ලෙස නිර්මාණය කොට තිබූ අතර එම අවුරුදු උත්සවයට පැමිණ සිටි සියලුම දෙනාගේ අවධානයට මෙන්ම කතාබහට මෙම සිද්ධිය ලක් විය.
ශාන් හුලංනුගේ