Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මාර්තු මස 23 වන ඉරිදා
2025 මාර්තු මස 23 වන ඉරිදා
මෙවර අයවැයේදී සඳහන් කෙරුණු කාන්තා ව්‍යවසායකයන් වෙනුවෙන් පොලී රහිතව ලබාදෙන ණය යෝජනා ක්‍රමය හෙටට (8දා) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට සමගාමීව හඳුන්වාදෙන බව පැවසෙයි.
‘ලිය ඉසුරු’ යනුවෙන් නම් කෙරුණු මෙම ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනී කේශලා ජයවර්ධන මහත්මිය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබුනේ, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාවට නංවන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රු.200,000/- ක් දක්වා උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක්, කාන්තා ව්‍යවසායකයන්ට ලබාදෙන බවයි. සාමාන්‍යයෙන් ණය මුදලක් ලබාගැනීමේදී සලකා බැලෙන සම්මත වයස් සීමාව සැලකිල්ලට නොගෙන මෙම ණය මුදල ලබාදෙන බවද ඇය පෙන්වා දී තිබේ.
ඒ අනුව, මෙම ණය මුදල හඳුන්වාදෙන හෙට දිනයේදී ජනාධිපතිවරයාගේ අතින් කාන්තා ව්‍යවසායකයන් 1,500ක් ඔවුන්ට හිමි චෙක්පත් ලබාගැනීමට නියමිත බවද සභාපතිනිය පෙන්වා දී ඇත.
එහිදී, මෙම වසරේදී ‘ලිය ඉසුරු’ ණය යෝජනා ක්රමයේ ප්‍රථම අදියර සඳහා කාන්තා ව්‍යවසායකයන් 13,400ක් වෙනුවෙන් පොලී රහිත ණය මුදලක් ලබාදීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව අදහස් කරගෙන සිටින බවද ඇය පවසා ඇත.
ඒ අනුව, මෙම සම්පූර්ණ ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් රු.මිලියන 32,000ක් මෙම වසර සඳහා වෙන් කර ඇති බවද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ කාන්තා ව්‍යවසාකයන් ඉලක්ක කරගනිමින් මෙවැනි ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙය බව කියැවෙයි.
ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් පවසා තිබුනේ, ජාති, ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව කාන්තාවන් නඟා සිටුවීම සඳහා තම බැංකුව කටයුතු කරන බවයි.
popular news
මාලා දමයන්ති Tuesday, 26 March 2019 05:31 PM
මගේ වියාපාරය ඇදුම් මැසිම විකිණීම එය දිනුකර ගන්න මට ණය ගන්න ඔනේ
Reply : 1 1
Hm damayanthi kumari wijerathna Tuesday, 04 June 2019 04:02 PM
Mage wiyaparaya aedum mesima diyunu karagenima sadaha lon eakak ganna one
Reply : 0 0
P.m nilmini nishani Tuesday, 20 August 2019 07:02 PM
Podi viyaparayak patan genima sadaha lon ekak genimata
Reply : 0 0
ගොඩගම Wednesday, 28 August 2019 07:08 PM
මට මගෙ වයාපාරයට මුදල් අවෂයයි
Reply : 0 0
Nilanthi Manike Monday, 11 November 2019 09:13 AM
Nuweraliya
Reply : 2 1
අයි, බී, ඉන්දිකා සෙනරත් බණ්ඩාර මැණිකේ Thursday, 21 November 2019 01:42 PM
ගරු ජනාධිපති තුමනි මමත් මගේ පවුලේ සියලුම දෙනා ඔබතුමාට සුභ පතනවා.මේ පුංචි රට රැකගැනීමට ඔබතුමාට බුඋූන්ගේ සරණත් දෙවියන්ගේ පිහිටත් ලැබේවා. ජනාධිපති තුමනි ඔබතුමාගෙ දෙපා වැද මම ඉල්ලීමක් කරන්නේ මට නිවසක් හදාගන්න ආධාරයක් හෝ ණයක් ලබාදෙන්න.මට පුතෙක් හා දියණියන් දෙදෙනෙක් සිටිනවා.මගේ මහත්තයා පොල් කඩන්නේ. මම මැති ඇමැතිවරුන් ගාවට ගියා,ඒත් මට නිවසක් හදාගන්න උදවු කළේ නැත්තේ අපි ශීූ ලංකා පක්ෂයේ කියලා.මැතිතුමනි ඔබතුමාගෙන් මම බැගැපත්ව ඉල්ලා සිටින්නේ මගේ ඉල්ලීම ගැන සලකා බලන්න.ස්තූතියි.
Reply : 0 0
Nimali sudarshani Thursday, 19 December 2019 02:50 PM
Bisnas සධහ
Reply : 0 0
B. V anusha dilrukshi Thursday, 26 December 2019 07:05 AM
Matath wiyaparayak patan ganna lon ekak oni
Reply : 0 0
B.manik sandamali Wednesday, 01 January 2020 02:49 PM
mata niwasa naya 200000 k ganna puluwanda
Reply : 0 1
B. V. ANUSHA DILRUKSHI Thursday, 09 January 2020 10:51 AM
Mata niwasanayak denawada 200000k denawada denawanam danaganne kohomada
Reply : 0 0
Dd sumittrha Thursday, 17 September 2020 01:55 PM
Mata 25000 one age gedarta simenti daganna mat udawuwak
Reply : 0 0
Lakmini wasana Monday, 27 January 2020 10:09 PM
Man Redi wyaparayk patan ganna ynne ekata lone ekak laba denna pukuwanda?
Reply : 0 0
ලියනාරචිචි අනුරාධා භාෂිනි මුතුමාලි Monday, 10 February 2020 11:46 AM
මට රන් අාබරනයක් බෙරිම සදහා රැපියල් 15000මුදලක් අවශයි
Reply : 0 1
N m champa kumari Monday, 17 February 2020 06:47 PM
Mage gadara wahalaya sada ganimata 50000 mudalak awassyai
Reply : 0 0
මට 250000 අවශ්‍යයි Tuesday, 09 June 2020 07:58 AM
මේක හොදයි
Reply : 0 2
ලියනාරචිචි අනුරාදා බාෂිනි මුතුමාලි Thursday, 11 June 2020 09:17 AM
අනේ මං ගැබිනි කාන්තාවක් මම බොඩිමක ඉන්නේ මහත්තයට බර වැඩ කරන්න බැ කියලා අපිට කවුරැත් රාස්සාවක් දෙන්නැ බොඩිමට ගෙවන්න විදියක් නැ පුලුවන්නමි අපිට රැපියල් 25000මුදලක් දෙන්න අපි ගමට ගිහිල්ලා මාස 3කින් අායි සල්ලි ගෙවන්නමිි 0764130738
Reply : 0 0
ඈන් ප්‍රියංකා මාටින් Saturday, 13 June 2020 04:04 PM
මම ඈන් ප්‍රියංකා මාටින් වෙම්.මා පදිංචි මිගමුව දලුපත ග්‍රාම සෙවා වසම් 69/A,Right Velihena Katana. ව්‍යාපාර සදහා මිලියන 32000 තිබෙන බවට ඉන්ටනෙට් තොරතුරු ජාලාවෙන් දැන ගැනිමට ලැබුනු නිසා. මාගෙ නව ආරම්භක ව්‍යාපාර 3 ක් සදහා ට්ලියන් 7 ක් අවශ්‍යයි.එම මුදල මා හට ලබා දිමට කැමැති නම්.දැනුම් දෙන්න.
Reply : 3 0
නිපුනි සිතාරා ගුණරත්න Tuesday, 30 June 2020 11:17 AM
මට වෙළෙද ව්‍යාපාරයක් ණයක් ඔනේ ඔනේ
Reply : 0 0
නිපුනි සිතාරා ගුණරත්න Tuesday, 30 June 2020 05:31 PM
මම වෙළෙඳාම් කරන්නෙ මට වෙළෙඳ පොල වැඩි දිවුන කරගැනීමට අඅවශ්‍ය
Reply : 0 0
V.ඉෂාරා දිල්රුකෂි Wednesday, 01 July 2020 12:31 PM
නිවසක් සදා ගැනීම සදහා ඉඩමක් මිලට ගැනීමට ඉක්මනින් ලක්ෂ7ක ණය මුදලක් මාසිකව ගෙවාගෙන යාමට මාහට ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ව
Reply : 0 0
M.k..n.p.weerasingha Thursday, 09 July 2020 06:04 AM
Mama pilika rogiyek.mama edum mahanwa.mamy mage pawula jiwat karsnne. Mage semiyat asanipen.mage edum viyaparaya diunu kara ganna matat naya mudalak laba denna.mas pata gewannm.
Reply : 0 0
M.k.n.p. weerasingha Thursday, 09 July 2020 06:39 AM
Me de godak watinwa.man pilika rogiyek .mage semiyat asanipen . Man edum mahal mage pawula jiwat karawanne.mage viyaparaya diunu kara ganna mata mas pata gevime kramyata 50 000ak laba denna.goak pin.
Reply : 0 0
M.k.n.p.weerasingha. Saturday, 11 July 2020 02:22 PM
Api mehi palakarana illim walata pilituru.lebenne kohomada kiyala dena ganna kemati.budu sarani
Reply : 1 0
K.D .S .Fernando Wednesday, 05 August 2020 08:31 PM
Bimmal wyaparayak patan ganna oni .lone ekak ganne kohomada
Reply : 0 0
Shashikala Wednesday, 09 September 2020 12:30 PM
Mata hadissiye nayak one babage weda walata
Reply : 0 0
Dd sumittrha Thursday, 17 September 2020 01:49 PM
Mage nam sumitthra mata nayak ganna onekomada denne
Reply : 0 0
Mohamed shafeek Tuesday, 17 November 2020 11:59 AM
Mata nivasak Sadha genimata Nayak avassai eyata udaw karanna
Reply : 0 0
D.m. hasini nisansala Thursday, 07 October 2021 04:35 PM
Ane mage ammage male beranna ru.50000k awashshai. Mata ada hetama nayak denna puluwanda... mama warika washayen gewannam... oba thumanla kiyana vidihatama naya warika washayen gewannam.... ane pin aithi wei mata ru.50000k denna...plz..... bs
Reply : 0 0
D.m. hasini nisansala Thursday, 07 October 2021 04:42 PM
Mata naya denna puluwannam godak pin oba thumankata mage nambar eka 0704206881 Mata denum denna puluwan tharam ikmanin.plz.
Reply : 0 0
Sajini ishara Friday, 17 December 2021 05:16 AM
Mama sajini mahata aurudu 1 kake kuda daruwakde sitinwa makaranne radi waladam mahata waladama diunu kare ganimata Naya mudalak awasshi oba thumalata puluwanm mahata r.s 20000k Naya mudalak laba dann maspath mama gawannm obathumalat godak pin ape hata udau karann ane Mata naye mul dala danwanam cl ekak dann 0767287974
Reply : 0 0
හිමාෂි Monday, 21 February 2022 11:09 PM
මට මගේ ව්‍යාපාරය දියුණු කරගන්න උදව් කරන්න මට නයක් දෙන්න මට නැගිටින්න ඕනෙ කොහොම හරි මට උදව් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි
Reply : 1 3
හිමාෂි Monday, 21 February 2022 11:16 PM
Mata nayak denna puluwannam hodai mama bonikko mahanawa mata thawa mage bisnas eka diyunu kara ganna one hamadama eliwenakam hadanawa sathiyata parak badu tika geniyanawa ekan thamai jeewath wenna mage babai mai mahattaya balanne na matai mage babatai jeewath wenna one ekai mama kohoma hari nagitinna hadanne obathumata witarai mata udaw karanna puluwan mata udaw karanna mage number aka 0757580226
Reply : 0 0
සුජානී ප්‍රියදර්ශනී Wednesday, 07 September 2022 02:22 PM
මම රුක් කලා කරන්නේ.මටත් නයක් ඕන.කොහොමද ගන්නේ.0741754480
Reply : 0 0
Anurshani mihiri Saturday, 03 December 2022 04:30 AM
ඇදුම් මහනවා.ණයක් ලබා දෙන්න
Reply : 0 0
S.nirosha chathurani wiramasigha Wednesday, 14 December 2022 05:51 AM
Mata.r200000k uwamani. Gadara ta wala mun wiyaparauak karanna.akata awssaya masin badu ganna .ma mudala illanna
Reply : 0 0
Sandeepa heshani Thursday, 05 January 2023 08:39 AM
Mata haddiyen 30000 k one dennna puluwan da
Reply : 0 0
Nimali hiranthi Saturday, 02 September 2023 05:08 AM
MTA rththarn Nadu tika baragnna MTA Rs 200,000 Danna obalata pin
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd