වර්තමාන ආණ්ඩුව විසින් කාන්තාවන්ට සිදුකරන හිංසනය නවතාදෙන ලෙස ඉල්ලා හෙට (08දා) ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව පොල් ගැසීමේ පූජාවක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් කඩුවෙල නවගමුව දේවාලයේදී මෙම කටයුත්ත සිදුකරන බවද පළාත් පාලන ආයතන සන්ධානය සඳහන් කරයි.