විස්සයි 20 ලෝක කුසලානය දිනූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට අද (09 දා) උපහාර දැක්වීමට පාර්ලිමේන්තුව ඊයේ (08දා) තීරණය කළේය.
ඒ අනුව අදට නියමිතව තිබූ මුදල් පනත් පිළිබඳ විවාදය අවලංගු කිරීමට පක්ෂ නායකයෝ ඊයේ (08දා) තීරණය කළහ.
මීට ඉහත 1996 ලෝක කුසලානය දිනූ ශ්රී ලංකා පිලටද මෙලෙස පාර්ලිමේන්තුව මගින්උපහාර සිදුකළේය.