ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රිඩකයන් අතර වාර්ශිකව අත්සන් කරන ක්‍රිඩක කොන්ත්‍රාත්තුව ලබන සතියේදි අත්සන් කිරිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ඒ අනුව ක්‍රීඩකයන් 100ක් සමග ක්‍රිකට් ආයතයන ගිවිසුම්ගත විමට නියමිත අතර මේ පිළිබඳව වන සාකච්ඡාවක් ක්‍රීඩකයන් හා ක්‍රිකට් පරිපාලනය අතර පවත්වා තිබේ.
ඒ අනුව ජාතිත කණ්ඩායමේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ ක්‍රීඩකයන් 30 දෙනෙකුට මධ්‍යම ගිවිසුමට ඇතුළත් කර තිබේ. අනෙකුත් ක්‍රීඩකයන් 70 දෙනා තවත් කාණ්ඩ තුනක් යටතේ ගිවිසුම් ගත කිරිම නියමිතය.