කළුතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෙරමුණේ පසුවන්නේ මනාප 115,385 ලබාගත් සෙනාල් වෙල්ගම මහතාය. එහි දෙවැනි ස්ථානය රෝහණ අබේගුණවර්ධන මහතා හිමිකරගෙන ඇති අතර, ඔහුට මනාප 51,539 ක් ලැබී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජගත් ප්‍රේමලාල් විතාන මහතා මනාප 29,920 ක් ලබාගෙන පෙරමුණේ පසුවෙයි. ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වැඩිම මනාපලාභියා වන්නේ රවීන්ද්‍ර යසස් කුමාරනායක වන අතර, ඔහු මනාප 12885 ක් ලබා තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මහතා මනාප 11949 ක් ලබා පෙරමුණේ සිටියි.
අමිත් මධුරංග/ සුනිල් කස්තුරිආරච්චි