කළාකරුවා රැකගැනීම මහජනයාගේ වගකීමක් බවත් රට සංවර්ධනය වෙත්ම එය අඩුවෙමින් පවතින බවත් ප්‍රවීන කලාකරු ධර්මසිරි බංඩාර මහතා පැවසීය.
එම වඟකිම ඉටුකරන රජයකට එම ඉල්ලීම කළ යුතු බවත් කලාව සේව කලාකරුවාත් රැකගතයුතුයැයිද ඔහු කීය.
නිහාල් ප්‍රනාන්දු කළාකරුවාට අධාර ලබා ගැනීමේ අරමුණින් පවත්වනු ලබන වේදිකා නාට්‍ය පිළිබඳව දැනුම්දෙමින් හෙතෙම මේබව පැවසීය.