යාපනය අධිකරණය ඉදිරිපිට අද (20දා) කලහකාරී ලෙස හැසිරුණු පුද්ලගයන් 120 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් යාපනය පොලීසිය පැවසීය.
සැකකරුවන් සමග යතුරු පැදි 43 ක් පාපැදි 60 ක් සහ ත්රිරෝද රත 5ක් ද අත්අඩංගුවට බව පොලීසිය සඳහන් කළේය.
ගල් මුල් ප්රහාරවලින් පොලීසියේ 3කට තුවාල සිදුවිය. තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරිමටත් කටයුතු කළේය.