මෙවර කලාප මට්ටමේ පාසල් ක්‍රීඩා තරග මැයි මස මුල් සතියේදී පැවැත්වීම වඩා යෝග්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ, පවතින අධික අව් රශ්මියට නිරාවරණය වීමෙන් පාසල් දරුවන්ගේ සෞඛ්‍යට අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවයි.
ඡායාරූප - ඉසුරු පෙරේරා