මූල්‍ය අවශ්‍යතා සහිත කලාකරුවන් වෙනුවෙන් ලබාදෙන මුදල රුපියල් 5000/- සිට රුපියල් 10,000/- දක්වා වැඩි කිරීමට රජය කටයුතු කර තිබේ.
වාර්ශිකව මෙම මුදල ගෙවන අතර එසේ ප්රතිලාභ ලබන කලාකරුවන් සංඛ්‍යාව 5000ක් දක්වා වැඩි කිරීමටත් නියමිතය.
මෙම වැඩටහන මේ වසරේ සිට ක්‍රියත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.