කලාඔයේ දිය නෑමට ගිය එප්පාවල, පොකුණුගම පදිංචි පුද්ගලයෙකු කිඹුලකුගේ ප්රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ඊයේ පෙරවරු 11.00ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙන අතර මළ සිරුර අද කලාඔයේ තිබියදීම සොයාගෙන තිබේ.ෙ
සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරු 28 ක් වු පුද්ගලයෙක් වෙන අතර ඔහුගේ අත්දෙක කිඹුලා විසින් කා දැමා ඇතැයිද පොලීසිය කියයි.