කල්පිටියේ ඩොල්ෆින් වසන්තය ඇරඹේ
- 22 10 2014
- 12:00
- {{hitsCtrl.values.hits}} views
- . .
කල්පිටිය මුහුදට ඩොල්ෆින් හා තල්මසුන් පැමිණෙන කාලසීමාව උදාවී තිබේ. මෙය එළැඹෙන වසරේ අප්‍රේල් මස දක්වා පැවැත්වේ.
තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන්ට අමතරව මුහුදු ඌරන්ද මෙම කාලසීමාවේදී කල්පිටිය මුහුදට පැමිණෙයි.
කල්පිටිය කුමාරි කොට්ටහච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.