කල්තබන ලද පාර්ලිමේන්තුවේ කටයුතු මේ වන විට නැවත ආරම්භ කර ඇත.
පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ ප්රශ්න කිරීම් හමුවේ අද (26දා) රැස්වූ පාර්ලිමේන්තුව කථානායකවරයා විසින් තාවකාලිකව කල් තබන ලදී.
මේ අනුව හෙට 27දා දිනයේදී ඛනිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනීමට නියම කරමින් පාර්ලිමේන්තු සභාව මෙසේ නැවත ආරම්භ කරන ලදී.