ඉන්දු ලංකා ගිවිසුම අනුව ශ්‍රී ලංකාවට හිමි වූ කච්චතිව් දූපත නැවත පවරාගැනීම සඳහා කටයුතු නොකරන බවට වූ ඉන්දීය මධ්‍යම රජයේ තීරණය පිළිබඳව තම අදහස සති 04 ක් ඇතුළත දැනුම්දෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කරුණානිධිට දන්වා තිබේ.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීරණය තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවටද දැනුම් දී තිබේ.