ශ්රී ලංකාවේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කීරීම සඳහා වන යෝජනාවලියක් 25 වැනි මානව හිමිකම් සමුළුට ඉන්දියාව විසින් වෙනමම ඉදිරිපත් කළ යුතු බව හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි සඳහන් කරයි.
එසේම මෙවර මානව හිමිකම් සමුවවේදී ශ්රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවලිය පසුගිය වර ඉදිරිපත් කළ යෝජනාවලියට සමාන යෝජනාවලියක් පමණක් බවද කරුණානිධි පෙන්වා දෙයි.