ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග එක්වුයේය. විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙන්ම තවත් කිහිප දෙනෙකු තම පක්ෂය සමග එක්වනු ඇතැයි ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා පැවසීය.