රාජ්‍ය පරිපාලන, යහපාලන, පළාත් සභා, පළාත් පාලන හා බුද්ධ ශාසන වැඩබලන අමාත්‍යවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
කරු ජයසූරිය අමාත්‍යවරයා නිල විදේශ සංචාරයක නිරතවන බැවින් ඔහු දිවයින්ට පැමිණෙන තෙක් මෙම ධූරයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස විජයදාස මහතා කටයුතු කරයි.